(ඉෂාන් සංජීව)
පොරොන්දු වූ වගා වන්දි මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද(9) බත්තරමුලේලේ සිට කෘෂිකර්ම අමාත්‍යංශය දක්වා විරෝධතා පාගමනක් ඇරඹීය.
විරෝධතා පුවරු ඔසවා ගත් පිරිස් මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යංශය දක්වා පැමිණෙමින් සිටින අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන තදබදයක් ද හටගෙන ඇත.



2025 දෙසැම්බර් මස 04
160
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වන්දි ඉල්ලා ගොවීහු විරෝධයේ
one srilankan Wednesday, 09 August 2017 07:06 AM
බොරු, අසාර්ථකම ආණ්ඩුවක් 2020 කිය කියා ඉන්නවා. සියලු දෙනා ජනතාව රවටනවා. හෙණ හතම ගහන්න ඕනෑ...
athura Wednesday, 09 August 2017 07:46 AM
ඔය ගොවිජන සංගමේ ඉන්න ඔක්කොම ගොවියොද?
sarath Wednesday, 09 August 2017 08:51 AM
ගොවිසෙත ලොතරැයිය තියෙන්නේ, රටේ ජීව නාළියක් බඳු මෙම ගොවි පරපුරට ඇවැසි මොහොතේ උදව් කිරීමට... කෝ මේ රවී දැන් පිල්ලි ගහලද ඉන්නේ?
dhamneth Wednesday, 09 August 2017 11:14 AM
ඉස්සර කියාතිබුණේ මඩ සෝදාගත් ගොවියා රජකමටත් සුදුසුයි කියා. නමුත් මේ ගොවියන් නම් මෙහෙම නාමල් කරුණාරත්න ගෙනියන තැනකට යනවා කියා දකින්නන් කියන්නේ. නාමල් කරුණාරත්නවත්, ලාල් කාන්තාවත්. ජනතාව වෙනුවෙන් නම් නොවේ කියායි තතුදත් අය කියන්නේ....
Pradeep Liyanage Wednesday, 09 August 2017 12:15 PM
මේ වෙලාවේ එක එක පක්ෂවල පිරිස බොරදියේ මාළු බාන්නේ නැතුව මේ ප්‍රශ්නයට මානුෂිය පිළිතුරක් ලබා දෙනවා නම් හොඳයි. මොකද සමහරෙකුට මේ වෙලාව ඔවුන්ගේ ඡන්ද ටික වැඩිකරගන්න අවස්ථාවක් වුණාට ඇත්තටම ප්‍රශ්නයට මුහුණ දීලා ඉන්න අයට මේක තමන්ගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රශ්නයක්. මොකද කන්න දෙයක් තියා බොන්න වතුර ටිකවත් මෙයාලට නෑ. වහලා දාල තියන කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ලට ලක්ෂ ගණන් වියදම් කරන රජරට පළාතේම ඇමතිතුමාට මේ නියඟයෙන් පීඩා විදින තමන්ගේම පළාතේ මිනිස්සුන්ට සහන දෙන්න වුවමනාවක් නෑ.