ආරියරත්න රණබාහු
යුද සමයේ දී සිදුවු බව කියන සිද්ධීන් පිළිබඳව විභාග කිරිමට විදේශීය විනිසුරුවන් ගෙන්වීමට රජය කටයුතු කරන්නේ නැතැයි විශේෂ ව්‍යාපෘති පිළිබඳ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා අද (29) පැවසීය.
මෙරට අධිකරණය ස්වාධීන හා ශක්තිමත් එකක් බැවින් විදේශ විනිසුරුවන් ගෙන්වා නඩු විභාග පැවැත්වීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි පැවසු ඇමැතිවරයා ඒ බව පසුගියදා ජිනිවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම වෙනුවෙන් ප්‍රකාශ කළ බව ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කම්කරුවන් ඉඳිද්දි විදේශවලින් කම්කරුවන් ගේනවා නම්, අපේ ඉංජිනේරුවන් ඉද්දි මේ රටේ වැඩට විදේශ ඉංජිනේරුවන් ගෙන්වනවා නම්, ඉස්පිරිතාලවල රෙදි හෝදන වැඩේත් විදේශ අපුල්ලන්නන්ට දෙනවා නම්, ඇයි හත්වලාමේ විදෙස් විනිසුරුවන් එපා කියන්නේ?