(ඩයනා උදයංගනී)
විදේශ විනිමය පාලන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.
පක්ෂව ඡන්ද 96ක ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 18 ක් පමණි.
ඒකාබද්ධ විපක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ඔය පනත් කෙටුම්පතේ තියෙන්නේ?