(නිමල කොඩිතුවක්කු)
විදේශ රැකියා මුවාවෙන් මැදපෙරදිග රටවල විශාල මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එයට සම්බන්ධ රැකියා නියෝජිතයන් ඇතුලූ පිරිස සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල පිහිටි ශ‍්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද(12) පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ඡායාරූප - ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd