(අජන්ත කුමාර අගලකඩ)
වෛද්‍ය උපාධිය සඳහා අවම ප්‍රමිතිය ගැසට් කිරීමේ කෙටුම්පත අද(5) කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණද එය සාකච්ඡාවට ගැනීම කල්දමා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් අදාළ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
වෛද්‍ය උපාධිය සඳහා අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම සාමාන්‍ය සාමාර්ථ තුනක් ලෙස එහි සඳහන් කර ඇතැයි ද වාර්තා වේ. වෛද්‍ය උපාධියට අදාළ අවම අධ්‍යාපන සුදුසුකම් හා එහි ප්‍රමිතිය පිළිබඳ කරුණුද වෙන වෙනම එම කෙටුම්පතට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ දැවෙන ප්‍රශ්නයක් වන මෙය ගැන රජයට උනන්දුවක් නැත්තේ මොකද?
රටේ දැවෙන ප්‍රස්නයක් වන මෙය ගැන රජයට උනන්දුවක් නැත්තේ මොකද?
එස් තුන නම් හොඳටම මදි. අවම උ.පෙළ ප්‍රතිපලය සී තුනක් වත් කරන්න.
ලොක්කා වැනි වැනි ඉඳලා ඕකටත් කොමිටියක් දමාවි...