IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විත්තියේ චෝදනාව ප්‍රතික්ෂේප කරයි

(අජිත්ලාල් ශාන්තඋදය)

නැගෙනහිර පළාතට ස්ථාන මාරුවක් ලැබූ තමා වත්මන් රජයේ ඇමැතිවරියක වූ තලතා අතුකෝරළ මහත්මියගේ සහාය ලබමින් මහත් ආන්දෝලනාත්මක මේ නඩුවේ පැමිණිල්ලේ සාක්කි දීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ චක‍්‍රලේඛවලට ද පටහැනි අන්දමින් මාස අටකින් නැවත තමා පදිංචි රත්නපුර දිස්ත‍්‍රික්කයේ සේවයට පැමිණි බවට විත්තියේ නීතීඥවරයා කරන චෝදනාව පිළිනොගන්නා බව පොලිස් පරීක්‍ෂක සුසන්ත සමන් කුමාර බෝදරගම (49) මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ අද (19) සාක්කි දෙමින් කියා සිටියේ ය.

ඔහු මේ බව පැවසුවේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි අධිචෝදනා නවයකින් යුතු නඩුවේ වැඩිදුර සාක්කි විභාගය අද අරඹමින් තුන්වන විත්තිකාර පේ‍්‍රමලාල් ජයසේකරගේ නීතීඥ අනිල් ද සිල්වා මහතාගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමිනි. 



අදහස් (0)

විත්තියේ චෝදනාව ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 963 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site