(නිමන්ති රණසිංහ)
සිය වත්කම් බැරකම් ප්‍රකාශ වසර දෙකකට අදාලව ඉදිරිපත් නොකළැයි කියන සිද්ධියකට වරද පිළිගත් සරණ ගුණවර්ධන මහතාට රුපියල් දෙදහසක දඩයක් නියම කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා නියෝග කළේය.
(නිමන්ති රණසිංහ)
සිය වත්කම් බැරකම් ප්‍රකාශ වසර දෙකකට අදාලව ඉදිරිපත් නොකළැයි කියන සිද්ධියකට වරද පිළිගත් සරණ ගුණවර්ධන මහතාට රුපියල් දෙදහසක දඩයක් නියම කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා නියෝග කළේය.
COMMENTS
මේවා රාජ විහිලු . රාජ කවටයෝ ..මේ නඩුව පවත්වාගෙන යන්න ගිය වියදමවත් පියව ගන්න පුළුවන් වුනාද ? අනේ අපේ රට..මොන තරම් අන්දරෙලද ඉන්නේ ?
දැන්වත් මේ ඉන්න දේශපාලුවන්ගේ තරම තේරෙනවා නේද? බිලියන ගානක් වත්කම් හෙළි නොකරත් දඩය නීති කටයුතුවලට ගියපු කඩදාසි කොළ ටිකට තරමටවත් නෑ. එකට අපි අපේ සල්ලි වලින් අපේ දුරකතනෙට දාන රුපිය 100 ටත් රුපියල් 44ක් බදු.
වසරේ විහිලුව
පොල් ගෙඩියක් හොරකම් කල දුප්පත් මිනිහෙකුට සිර දඬුවම්. අහෝ අපේ රට කොයිබටද ??
අපි විහිලු අහමු. ලයිසන් එක ගෙදර අමතක වුණා නම් දඩය 2500.
හොඳටම වැඩියිනේ මට කොසොල් රජතුමාගේ සිහින දාසය මතක් වෙනවා
පොඩි කෙනාට එක නීතියක්, මහ අයට තව නීතියක් ද මෙි රටේ කුුියාත්මක වන්නේ.
එතකොට ඒ කලේ ඇයි අර අගවිනිසුරු තුමියව ගෙදර ඇරියේ එකම වරදට ??
අනේ පව්, අසරණ සරණ... රුපියල් දෙදාහක් කොහෙන් හොයාගත්තද දන්නේ නැහැ..?
නීතිපති දෙපාර්තමේන්තුව මේ තීන්දුවට විරුද්ධව ඇපිල් කල යුතුයි.
ඉදිරි පිම්ම මෙහෙයුම, අනිකුත් ඇමැති වරුන්ට දිරිගැන්වීමක්. මිට වඩා හොඳ නැතිද ඕක වාහල නිලධාරීන්ට, පඩි, කුලී වාහන වියදම් යන සියල්ල එකතු කරලා දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නා නම්.
ඉදිරියට කිසිම දේශපාලකයෙක් වත්කම් බැරකම් හෙළි කරන එකක් නැහැ, දඩය 2000 නේ ?
දැන් අපිට කියන්නේ ලංකාවේ නිතිය,අධිකරණය හරිම ස්වාධීනයි, කියල විශ්වාස කරන්නද . මේවා දැකල අපේ ලේ රත්වෙන්න පටන් අරන් තියෙන්නේ.