(අමල් වික්‍රමරත්න)
සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීමට ක්‍රියාකරන්නැයි ඉල්ලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයෝ අද (16) කළු පටි බැඳ සංකේත විරෝධතාවක් පැවැත්වූහ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ එකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය කර තිබූ මෙම විරෝධතාවට රට පුරා පිහිටි රාජ්‍ය ඔසුසල්වල සේවකයන් ඇතුළු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයෝ සහභාගී වූහ.
COMMENTS
Reply To:
-