හිටපු රාජ්‍ය ඇමතනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඊට පක්ෂව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට ‘සත්‍ය ගවේෂකයෝ‘ නම් සංවිධානයක් අද (09) පොලිස් මූලස්ථානයට පැමිණියේය.
එම සංවිධානයේ කැඳවුම්කරු නිතීඥ ප්‍රේමනාත් දොලවත්ත සහ නීතිඥ සමින්ද කෝනාර යන මහත්වරු මෙම පැමිණිල්ල සිදු කළහ.
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන පක්ෂවලට නතු නොවී ජාතිභේදවලට යට නොවී සමානාත්මතාවය ඇතිකිරීමට ඉදිරිපත්වීම අගය කරමි...
ආඩම්බරයි ඔබලා ගැන. දැන්නම් ඔය හැම අන්තවාදීන්ගේම කටවල් අඩුවෙයි.
අද රටේ කොච්චර ප්‍රශ්න තියනවාද මේ වචනයක් පැටලුනාම එක අල්ලගෙන නටන නුගත් ජාතියක්
පාරවල් වහගෙන ගාලගෝට්ටි කරනවට වඩා මේක තමයි හොඳම පියවර. බලමු සාධාරණයක් වෙයිද කියලා.
අල්කයිදා වත් වීරයන් වශයෙන් සලකන පිරිසක් ලෝකයේ සිටි. විජයකලාට ප්‍රභාකරන් වීරයෙක් වන්න සේ. එසේමුත් ලෝකය එය පිළිගන්නේ නැත. මන්ද, තමන්ගේ ඉල්ලීම් දිනගැනීමට අහිංසකයන් මැරීම අනුමත නොකරන නිසාය. ඔවුන් ත්‍රස්තවාදීන් වන්නේ එම නිසාය. විජයකලට සහ විග්නේස්වාරන්ට රටේ නීතිය ක්‍රියාත්මක කල යුතුය. දෙමළ ජනතාවට නැවත තස්ත්‍රවාදී අදහස් පැතිරවීම ඉතා භයානකය.
සත්‍ය ගවේෂකයින් කිව්වේ? සත්‍ය ගවේෂණය කොහොම වෙතත් රාජපක්ෂවරුන්ට හිටු කියලා කඩේ යන බව නම් දන්නවා... ලකුණු ටිකක් තව මදිවෙලා ඇති...
දළු බණ්ඩාගේ ටිකිරි මොලේ...
කවද්ද දන්නේ නැහැ කොළඹට අාවේ ??