IMG-LOGO

2024 ජුනි මස 22 වන සෙනසුරාදා


විජයකලාට - විග්නේෂ්වරන්ට එරෙහිව තවත් පැමිණිල්ලක්

හිටපු රාජ්‍ය ඇමතනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය  සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඊට පක්ෂව සිදු කළ  ප්‍රකාශය සම්බන්ධයෙන්   පැමිණිල්ලක්  කිරීමට  ‘සත්‍ය ගවේෂකයෝ‘ නම් සංවිධානයක්  අද  (09) පොලිස් මූලස්ථානයට පැමිණියේය.
 
එම සංවිධානයේ කැඳවුම්කරු නිතීඥ ප්‍රේමනාත් දොලවත්ත සහ නීතිඥ සමින්ද කෝනාර යන මහත්වරු මෙම පැමිණිල්ල සිදු කළහ.
 
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (9)

විජයකලාට - විග්නේෂ්වරන්ට එරෙහිව තවත් පැමිණිල්ලක්

ranaweera Monday, 09 July 2018 12:26 PM

දේශපාලන පක්ෂවලට නතු නොවී ජාතිභේදවලට යට නොවී සමානාත්මතාවය ඇතිකිරීමට ඉදිරිපත්වීම අගය කරමි...

:       1       258

athuraTuesday, 10 July 2018 03:48 AM

ඔබතුමා මෙයාලව දැක්කේ අදද? දේශපාලන පක්ෂවලට නතු නොවී කියනකොට මට වැටහුනේ එහෙමයි.

:       0       0

sampath Monday, 09 July 2018 01:16 PM

ආඩම්බරයි ඔබලා ගැන. දැන්නම් ඔය හැම අන්තවාදීන්ගේම කටවල් අඩුවෙයි.

:       0       238

Banda Monday, 09 July 2018 06:50 PM

අද රටේ කොච්චර ප්‍රශ්න තියනවාද මේ වචනයක් පැටලුනාම එක අල්ලගෙන නටන නුගත් ජාතියක්

:       79       10

prasad Monday, 09 July 2018 08:21 PM

පාරවල් වහගෙන ගාලගෝට්ටි කරනවට වඩා මේක තමයි හොඳම පියවර. බලමු සාධාරණයක් වෙයිද කියලා.

:       0       0

Atukorala Monday, 09 July 2018 08:26 PM

අල්කයිදා වත් වීරයන් වශයෙන් සලකන පිරිසක් ලෝකයේ සිටි. විජයකලාට ප්‍රභාකරන් වීරයෙක් වන්න සේ. එසේමුත් ලෝකය එය පිළිගන්නේ නැත. මන්ද, තමන්ගේ ඉල්ලීම් දිනගැනීමට අහිංසකයන් මැරීම අනුමත නොකරන නිසාය. ඔවුන් ත්‍රස්තවාදීන් වන්නේ එම නිසාය. විජයකලට සහ විග්නේස්වාරන්ට රටේ නීතිය ක්‍රියාත්මක කල යුතුය. දෙමළ ජනතාවට නැවත තස්ත්‍රවාදී අදහස් පැතිරවීම ඉතා භයානකය.

:       0       0

Mahee Tuesday, 10 July 2018 12:38 AM

සත්‍ය ගවේෂකයින් කිව්වේ? සත්‍ය ගවේෂණය කොහොම වෙතත් රාජපක්ෂවරුන්ට හිටු කියලා කඩේ යන බව නම් දන්නවා... ලකුණු ටිකක් තව මදිවෙලා ඇති...

:       0       0

de silva Tuesday, 10 July 2018 01:58 AM

දළු බණ්ඩාගේ ටිකිරි මොලේ...

:       0       0

lalithsjm Tuesday, 10 July 2018 08:18 AM

කවද්ද දන්නේ නැහැ කොළඹට අාවේ ??

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවියට හදි කළ තරුණයන් පහ අත්අඩංගුවට
2024 ජුනි මස 22 957 4

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු අද (22) දින අත් අඩංගුවට ගත් බව නුගේ


සංවර්ධන ගමන ඉන්දියාව එක්ක හවුලේ යනවා
2024 ජුනි මස 22 263 4

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


පක්ෂයට නඩු දාපු ෆොන්සේකාට කතා දෙන්න බෑ
2024 ජුනි මස 22 1072 8

පක්ෂයට නඩු දාපු කෙනෙකුට නායකත්වය විවේචනය කරන අයකුට පාර්ලිමේන්තුවේ කාලය දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු


ආයතන විස්සක දත්ත පද්ධති මැකිලා
2024 ජුනි මස 22 721 8

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්වයේ පවතින


බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි
2024 ජුනි මස 22 2518 12

ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවකදී රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග


වැස්සත් වැඩි වේ: මුහුදත් රළු වේ
2024 ජුනි මස 22 394 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 117 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1408 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3174 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site