අධිකරණ නියෝගයක් ක‍්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා උතුරු පළාත් මහ ඇමැති සී වී. විග්නේෂ්වරන් මහතා අද (07) අභියාචනාධිකරණයට පැමිණ තිබේ.
ඉකුත් මස 08 වැනිදා මහ ඇමැතිවරයා ඇතුළු තිදෙනකුට අද (07) අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කෙරිණි.
මෙසේ කරුණු දක්වන මෙන් නොතීසි නිකුත් කරනු ලැබූ සෙසු පළාත් අමාත්‍යවරුන් වන්නේ ආනන්දි සසිදරන් සහ කේ.සිවනේසන් යන අයයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි... මේ රටේ නීතියක් තියනවාය කියලා අඩුම තරමේ දැන ගන්නවත් එපායැ...