ශිරාන් රණසිංහ
ලංකා විදුලිබල මණ්ඩල සභාපති, සාමාන්‍යාධිකාරි ඇතුළු අංශ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවේ හෙට (7) පෙනී සිටිමට නියමිතය.
එස් පවර් නැමති පෞද්ගලික විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට තුන් අවුරුදු ගිවිසුමකට යෑම,කෙරවලපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම ඇතුළු ගනුදෙනු හා විදුලි ඒකකයක මිල තීරණය කරන ක්‍රමවේදය පිළිබඳ කෝප් කමිටුව මෙහිදී ප්‍රශ්න කිරිමට නියමිතය.
විදුලි ඒකකයක මිල තීරණය කෙරෙන ආකාරය විමසීම සඳහා තමා ඇතුළු විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති නිසා කෝප් කමිටුව හමුවේ හෙට (7) පෙනී සිටින බව ලංවිම සභාපති ඩබ්ලිව්.බී.ගනේගල මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංවිම සභාපති-සාමාන්‍යාධිකාරි හෙට කෝප් කමිටුවට