රංජන් කස්තුරි
ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික විදුලිබලාගාරවලින් විදුලි මිලදී ගැනීම සහ එවැනි මිලදී ගැනීම්වලදී ගෙවා ඇති ගාස්තු සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එම විශේෂ විමර්ශනයෙන් හෙළිවන කරුණු ඇතුළත් වාර්තාවක් ලබන හත් වැනි දා පැවැත්වෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙයත් කෝප් කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එස් ඇඹිලිපිටිය, එස් මාතර, ඒසියා පවාර් වැනි පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් එම විශේෂ විමර්ශනය සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි කොයි කිල්ලෝට වලත් තියන හුණු ටික එලියට ආවොත් තමා නියම.