බිමල් ශ්‍යාමන් ජයසිංහ
කුඩාවැල්ලේ සිට පෑලියගොඩට මාළු ගෙන ගිය ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර පෙරළීමෙන් වාහන ගමණාගමනයට බාධා සිදු විය.
මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ කිලෝමීටර හතරක පමණ වාහන පෝලිමක් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් සහ ලොරිවලට වේග සීමාවක් දෙන්න? මොකද මා නිතර සදර්න් හයිවේ ගමන් කරනවා මා නිතර දකින දෙයක්... මෙම වාහන කිලෝමීටර් 100 වේගයෙන් ගමන් කලාට ඔවුන්ට පාලනය කර ගන්න බැහැ. මැද ලයින් එක නිතර දෙපැත්ත කපාගෙන යාම දකින විට හිතෙන්නේ නින්ද ගිහින්ද කියලයි. සමහර බස් කි.මී. 100- 120 ට ගියාට හොඳ පාලනයක් හරි නීතියට යන බව පෙනෙනවා. එයින් අදහස් වන්නේ ඔවුන් පිටරටවල සේවය කල රියදුරන් බවයි. ලංකාවේ පොලිසියට හයිවේ ක්‍රම සහ විදි දන්නේ නැති වුණාට ඉරිකපනවා කියලා චෝදනා නගන්න දන්නවා. ඉරි කැපිල්ල මාර්ග නීතියට ලංකාවට පිළිගැනීමට නොහැක්කක්.... මොකද අතුරු පාරවල් ත්‍රීවිල්, ෆුට් බයිසිකල්, මෝටර් බයිසිකල්, බස්හෝල්ට් සහ බස්, පාරේ ගමන් කරන මගීන්, මේ අනතුරු වළක්වා ගන්න ඉරි කැපෙනවා කියලා තේරුම් ගන්න බැරි.. පොලිසියේ හේතුව 8 පාස් නිසාය.