(මහින්ද නිශ්ශංක)
තායිවාන බැංකුවක පරිගණක පද්ධතියට ඇතුළුවී රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් වංචා කළැයි අත්අඩංගුවට ගනු ලැබ සිටින ලිට්රෝ ගෑස් සමාගමේ මෙරට සභාපති ශලීල මුණසිංහ ගේ වැඩ තහනම් කර ඇතැයි ලිට්රෝ සමාගම පවසයි.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාගේ උපදෙස් මත එසේ වැඩතහනම් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබෙයිද ඉන් සැනසීමක් ?
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනේට අයිතිද අධිවේගී මාර්ග එහෙම? එහෙම නැත්නම් ව්‍යවසායන්ට මුදල් වෙන්කරන අනිකුත් අධිකාරයන්? මං එහෙම ඇහුවේ මං හරි ආසයි දකින්න ඇමති කෙනෙකුට පුලුවන්ද කියල අගමැති කෙනෙකුගේ වැඩ තහනම් කරන්න වුනත්.
රජයේ ආයතනවලට පරිපාලන නිලධාරී පත්කරන්න නිසි ක්‍රමවේදයක් නැති නිසා මේවගේ දේවල් ඉදිරියටත් බලාපොරොත්තු වියහැකිය.
මොහු ලිට්‍රෝ එකට ගෑස් මිලදී ගැනීමේදී කොතරම් මුදලක් කොමිස් ලබා ගැනීමෙන් උපයා ගෙන ඇද්ද යන්නත් මිලියන 500 ගණනක මුදලක් මොහුගේ බැංකු ගිණුමට බැරවී ඇති අන්දමත් සොයා බැලිය යුතුයි.
හොඳ වෙලාවට මේ පාර කඩලා තියෙන්නේ පිටරටක බැංකුවක් !!!
කවුරු කෙසේ කීවත් මෙවැනි නිවට ක්‍රියාවන් සිදුවන්නේ අප අපට අවංක නොවීමයි. එසේ අවංක නොවෙනා අප කෙසේ අප මවුබිමට අවංක වන්නේද?
දන්නවද මෙයාගේ වැටුප කියාද කියල?ලක්ෂ 15ඉ. BMW වාහනේ .ක්‍රඩිට් කාර්ඩ් එකට 250000ක් ගෙවනවා .අසත්ත්‍යනම් කබීර් මහත්තයගෙන් අහන්න .මේ සල්ලි අපේ දුප්පත් ජනතාවගේ සල්ලි .මුන් මේවා මංකොල්ල කනවා .කවුරු රජ උනත් මේ අපරාද අපේ රටේ වෙනවා .මේවා නතර කල යුතු නොවේද ?