චන්දන ජයවීර
ඩයගම සිට හැටන් දක්වා ධාවනය කරමින් තිබු ලංගම බස් රථයක් ෆොඩයිස් - එන්සි තේ වත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 80 ක් පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බව හැටන් පොලිසිය කියයි.
එම අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයීන් 28 දෙනකු දික්ඔය රෝහලට ඇතුළු කර තිබේ. හයදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මුලික ප්‍රතිකාරවලින් අනතුරුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යැවිමට පියවර ගෙන ඇතැයි රෝහල් ආරංචි කියයි.




COMMENTS
ජනතාවගේ ජිවිත පිළිබද ගණන් නොගන්නා රියදුරන්ට අපි කියනවා කරුණාකර මිනිස් ජිවිත සමග සෙල්ලම් කිරීම නවත්වන්න කියලා. නැතිනම් රියදුරු රැකියාව අතහැර ගෙදර ගිහින් වෙන වැඩක් බලාගන්න එය ඔබට වගේම අපටත් හොදයි.