රංජන් කස්තුරි
2018 ලෝක සාම දර්ශකයට අනුව දකුණු ආසියාවේ සාමය අතින් දෙවැනි ස්ථානයට පත් රට ශ්‍රි ලංකාව වන අතර පළමු ස්ථානය භූතානයට හිමි වී තිබේ.
මේ අතර ලෝකයේ රටවල් 163ක් අතරින් සාමය අතින් ශ්‍රි ලංකාව 67 වැනි ස්ථානය හිමිකර ගෙන තිබේ.
ආර්ථික හා සාමය පිළිබඳ ආයතනය විසින් ලොවපුරා සිදුකරන අධ්‍යනයකින් ලෝක සාම දර්ශකය ගණනය කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූතානයට කිට්ටු කරන්නත් අමාරුයි එයාල ඉන්නේ 18 ට. අපිත් ගොඩක් දියුණුවෙලා තියෙනවා 2015 -114, 2016 - 97, 2017 - 80, 2018 - 67. මේ විදියට ගියොත් 2019 දී 60 ට විතර එයි.
මේවගේ කතාවල් දාන්න එපා. "අද මේ රටේ පාතාලය නැගිටිලා, අපේ කාලේ පාතාලයක් තිබ්බෙම නෑ, අද ගැණු ළමයෙකුට පාරේ බැහැල යන්න බෑ, ස්වාමින් වහන්සේලාට වෙඩි තියනවා, මිනි මැරුම්, කොල්ල කෑම් වහ වැටිලා" වගේ දේවල් පත්තරවල ලකුණු දාගන්න දඟලන කණ්ඩායම අනාත වෙනවනේ.
සනත්, ඔබට ස්තුතියි, ඒ දර්ශක පෙන්වා දුන්නට. මට බය අපේ මිනිස්සු කරන වැඩ නිසා ඊ ළඟ අවුරුද්දේදී ආපස්සට යන්න වෙයිද කියලයි.
භූතානය කියන්නේ ලෝකයේ සතුටින්ම ජීවත් වන මිනිසුන් සිටින රට නමුත් ඒක පුද්ගල ආදායම පහලම තියෙන රටක්. එහෙම වෙලා තියෙන්නෙ එහෙ මිනිසුන්ට අනවශ්‍ය අවශ්‍යතා නැහැ. සාම දර්ශකය උනත් එන්න එන්නම බාල වෙනවා වගේ. නැතිනම් අපේ රටේ මොන සාමයක්ද? උඩින් නිහඬ බවක් පෙනුණට, ඒ නිහඬ බවම නුදුරු සමාජ ව්‍යසනයක මං ළකුණු දක්වනවා.
තාත්තේ මම පන්තියේ පළවෙනියා. බොහොම හොඳයි! පන්තියේ කීදෙනෙක් ඉන්නවාද? 4 දෙනෙක් ඉන්නවා.
මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න... රටේ සාමය. නැත්නම් ඉතින් තවමත් මරා ගන්නවා.
අපි කැමතියි ඕකේ නිර්ණායක මොනවද කියලා දැන ගන්න. මොකද අපිට නං දැනෙන්න කිසිම සාමයක් නැහැ. පාතාලය දරුණු විදියට හිස ඔසවලා. පාරේ ඇවිදින්නත් බයයි, මාතර සිද්ධිය දැක්කාම.
මාකඳුරේ මදුෂ්ටයි, අංගොඩ ලොක්කටයි අනෙක් ගොලබාලයෝන්ටයි පින් සිද්ධ වෙන්න ඊළඟ අවුරුද්ද වෙනකොට තව වෙනස් වෙයි. කොහොමත් සංහිඳියාව නිසා දැන් දැන් උතුරෙන් ආපහු සාමය උදාවීගෙන එන බවක් පේනවා. ආයුධ තොගයක් එහෙම ඇල්ලුවේ ගිය සතියේ.
මෙය තමයි අපි යහපාලන රජයක් ගෙන ඒමේදී බලාපොරොත්තු වූ දෙය. රනිල් මැතිදුනි තවත් වසර පහක් මෙසේ රට ඉදිරියට ගෙනයාමට දැන් සිටම ක්‍රියා කරන්න.
වසර 10 ඇතුලත සැලකියයුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන හැඩයි. 2008 - 120, 2009 - 126, 2010 - 133, 2011 - 126, 2012 - 103, 2013 - 110, 2014 - 105, 2015 - 114, 2016 - 97, 2017 - 80, 2018 - 67
කොටියා හිටියනම් දියුණුවෙයි.?
අර කෑල්ල ලියලම දුන්නා නම් ලෝකයෙන්ම පලවෙනි තැන හම්බ වෙනවා...
මේක මනින ඒකකයට වැරදීමක් වෙලාවත්ද?.. අපි දෙවැනි තැනට ඒන්නේ කොහොමද? ඔව් අපේ මිනිස්සු හරි සාමෙන් නේ ඉන්නේ....
රවී ඇමතිතුමාට ලැබුණු වගේ දෙයක්ද.?
නිවට කමින් මුල් තැන, අනේ මගේ කට...