(ටී.කේ .ජී.කපිල )
රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා රත්තරන් කුට්ටියක් නීතිවිරෝධී ලෙස හොංකොං බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතිකයක් අද (1) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
මොහු 30 හැවිරිදි චීන ජාතිකයෙකි . ඔහු රැගෙන ආ ගමන් මල්ල තුළ වූ දත් බුරුසු, දන්තාලේප, රැවුල බාන උපකරණ ඇතුළත් කුඩා මල්ලක මෙම කැරට් 25 ගුණාත්මක අගයෙන් යුතු කිලෝ ග්‍රෑම් එකක් බර රත්තරන් කුට්ටිය සඟවා ගෙන තිබු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd