(ටී.කේ.ජී.කපිල)
රුපියල් ලක්ෂ 41 ක් වටිනා සෞදි රියාල් 500 නෝට්ටු 200 ක් සඟවා ගෙන පැමිණි තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙක් අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
මොහු මීගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු මෙම සෞදි රියාල් තොගය මෙසේ සඟවා ගෙන ඇත්තේ වෙනත් ජාවාරම්කරුවෙකුට ලබා දී ඔහු මගින් මෙම මුදල් තොගය නීතිවිරෝධී ලෙස රටින් පිට කිරීමට බව රේගුව අනාවරණය කර ගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු වලට දාපුවහම බදු ගහන හින්දා ගේන්න ඇති. අත්අඩංගුවට ගත යුත්තේ මෙවැනි මිනිසුන් නොව එම තත්වයට මිනිසා අද දැමූ බලධාරීන්ය.