බිමල් ශ්‍යාමන් ජයසිංහ
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු මෙහෙයවු හෙරොයින් මත්කුඩු ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමෙන් පසුව ඊට සම්බන්ධ කාන්තාවක් හා තවත් පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පානදුර දී අද (16) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.
එම සැකකරුවන් සමඟ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 70 ක් , විද්‍යුත් තරාදියක්, මත්කුඩු එතීමට ගන්නා ඉටි කොළ , ප්‍රවාහයනයට යොදා ගත් ලොරියක් හා ත්‍රි රෝද රථයක් පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd