(රංජිත් රාජපක්‍ෂ)
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට ඇදහැලුණු කඩින් කඩ අධික වර්ෂාවත් සමග ලක්‍ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් තුන බැගින් අද (10) උදෑසන 9.00 සිට 11.00 දක්වා පැය දෙකක කාලයක් විවෘතව තිබිණි.
මෙම වාන් දොරටු විවෘත කර තැබූ නිසා කැලණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළ යා හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd