IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


රෝහින්ග්‍යා සිද්ධියට කාන්තාවක අත්අඩංගුවට‍

(ඉන්දිකා රාමනායක)

මියන්මාර සරණාගත පිරිස රැදී සිටි ගල්කිස්සේ නිවස අසල කළහකාරීව හැසිරුණැයි කියන සිද්ධියට අදාළව 43 හැවිරිදි කාන්තාවක ගල්කිස්ස ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විම්ර්ශන කොට්ඨාසය කියයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයකු ඊයේ (29) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

 



අදහස් (14)

රෝහින්ග්‍යා සිද්ධියට කාන්තාවක අත්අඩංගුවට‍

Indrajith Saturday, 30 September 2017 06:49 AM

කාන්තාවෝ අත්අඩංගුවට ගැනීමට පෙර, පෙරලිකාරයින්ව අත්අඩංගුවට ගත්තා නම් තමයි සාධාරණ....

:       440       163

Priyantha Saturday, 30 September 2017 06:56 AM

අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කියන කාලය වැඩි ඈතක නෙවෙයි ... අපේ රටේ විසඳන්න ඕනෑ තරම් ප්‍රශ්න තියෙනවා...

:       81       547

Ishan Saturday, 30 September 2017 07:20 AM

අන්තිමට කැකිල්ලේ නාටකය. රට ගැන, ජාතිය ගැන කතා කරපු කෙනා හිරේ. රටට බලෙන් රිංගපු කෙනා රාජ්‍ය ආරක්ෂා වේ. ගොන් රැලක් රට පාලනය කරනකොට, රටට නීතියක් නැති කොට මෙහෙම නොවී කොහොම වෙන්නද? අපිට කොහෙද ඕන් සාන් සුකී කෙනෙක්.

:       2155       4787

Ajith NissankaSunday, 01 October 2017 12:12 AM

මොවුන්ට රට ගැන, ජාතිය ගැන කරන දෙයක් නැහැ! මුළු ලෝකෙටම තමන්ගේ අශිලාචාරකම පෙන්නලා රට ගම සහ ජාතිය කනවා මිසක්!

:       0       1

nisar Saturday, 30 September 2017 07:39 AM

මෙයාලට අපි ඉස්ලාම් ආගමට අනුව සමාව ලබාදෙනවා.

:       226       99

SamanSaturday, 30 September 2017 02:01 PM

පුදුමයි ඔයාලා ඉන්න අනිත් රටවල නම් සාමාන්‍යයෙන් බෙල්ල කපන එකනේ කරන්නේ...

:       17       208

nisarSaturday, 30 September 2017 03:13 PM

හරියට මියන්මාර්වල වගේද ?

:       78       42

Kumara (Gulf)Monday, 02 October 2017 08:14 AM

අපෝ නැහැ නිසාර්, මැද පෙරදිග ගැන කියලා තියෙන්නේ. ඔයාට මැද පෙරදිගයි අනෙක් රටවලුයි අතර වෙනසත් තේරුම් ගන්නත් බැහැනේ. කොහොමත් ඔයාලා කතා කරන්නේ බබාලා වගේ කියල අපි දන්නවා. හැබැයි ඉතින් වැඩ වලින් නම් කැලේ ඉන්න නරින්ටත් වඩා අන්තයි කියලත් අපි දන්නවා.

:       0       0

srimala Saturday, 30 September 2017 07:51 AM

කාන්තාවක් සහ තව එක් පුද්ගලයෙක් පමණක් අත්අඩංගුවට ගත්තේ ඇයි? සියලුම රුපවාහිනී නාලිකා වල ඉතා පැහැදිලිව එතන කලහකාරීව සහ නින්දිත අයුරින් හැසිරුණු කට්ටිය සහ ස්වාමින්වහන්සේලා පෙන්නුවා. ඔවුන් ලංකාවට සහ බුදු දහමට කල අපහාසය මුළු ලොවම දැක්කා.

:       1968       565

arschfikaa Saturday, 30 September 2017 12:21 PM

එ්ක නිසයි මම කියන්නේ සිරිමල්, අත්අඩංගුවට ගත්තු දෙන්නාව හිරේට දාලා කලහකාරීව හැසිරීමට මුලපුරපු අය ඇතුළු හැම කෙනාවම එල්ලලා මරන්න කියලා.

:       446       109

Senaka Saturday, 30 September 2017 12:48 PM

බුදු දහමට නිගා දෙන කහ සිවුරු දාපු චන්ඩින් නීතිය අතට අරන් කරන විගඩමට තද දඬුවම් දිය යුතුයි. ඉතා දුප්පත් අහිංසක රෝහින්ග්‍යා මිනිසුන් ජීවිතය බේරාගන්නට ලංකාවට ආපුවම විරෝධය පාන එක මනුස්සකමක්ද? කහ සිවුරට නීතිය යට නොවිය යුුතුයි.

:       783       202

LapayaSaturday, 30 September 2017 02:11 PM

එල්.ටී.ටී යෙන් ගහන කොටත් ඔහොම තමයි කියන්න ඇත්තේ.. මේ අය මියන්මාරයේ බෞද්ධයින්ට කළ දේත් බලන්න.

:       69       246

liyana Saturday, 30 September 2017 05:19 PM

සුනාමි වෙලාවේ ලෝකේ සියලු දෙනා අපට උදව් කලේ ජාතිය මොකක්ද කියල බලලා නොවන බව අපේ හාමුදුරුවන්ට අමතක වෙලා වගෙයි...

:       29       0

ravi Saturday, 30 September 2017 06:53 PM

ඔබට සතුටුයිද දැන්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 136 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1078 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site