(ටොනි කරුණානායක)
ගම්පහ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ දී බීමත්ව වැරදි කළ රියදුරන් 20 කට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා රුපියල් දෙලක්ෂ දහ අටදහසක දඩයක් නියම කළේය.
බීමත්ව රිය පැදවු රියදුරන් අටකගේ රියදුරු බලපත්‍ර මාසක තුනක කාල සීමාවකට තාවකාලිකව අත්හිටවනු ලැබීය.
එක් රියදුරකුට රුපියල් හත්දහස බැගින් අට දෙනාට රුපියල් 56000 ක දඩයක් ද රියදුරු බලපත් නොමැති ව බීමත්ව රියපැද වු රියදුරන් 12 ක් දෙනාගෙන් එක් අයකුට රුපියල් දහතුන් දහස් පන්සිය බැගින් 162000 ක දඩ මුදලක් නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම දඩය ප්‍රමාණවත් නැත. දැනෙන දඩයක් දිය යුතුය. අවම වශයෙන් රුපියල් 20,000/= හෝ 25,000/= මේ කුරිරු රියදුරන් මට්ටු කිරීමට බලධාරීන් අපොහොසත්.