දිල්රුක්ෂි ග්‍රේරු
බන්ධනාගාරයේ වහලය මත නැඟ විරෝධයේ නිරතව සිටි කාන්තා රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් පසු හතර දෙනකු රෝහල් ගත කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
තම මූලික අයිතිවාසිකම් රැක දෙන්නැයි ඉල්ලමින් අද උදෑසන එම රැඳවියෝ වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැඟී විරෝධතාවක් ආරම්භ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාරය තුළ මූලික අයිතිවාසිකම්... මොවුන් නිසා සමාජයේ අනිකුත් අයවලුන්ගේ නැතිවූ මූලික අයිතිවාසිකම්... කෑමබීම ටික වෙලාවට දීලා, හිසට වහලක්, නීතියේ සහය, අනිකුත් බන්ධනාගාරයට නියමිත පහසුකම් පමණයි දෙන්න ඕනේ. නීති විරෝධී යමක් කෙරුව හින්දයි බන්ධනාගාර ගත කරන්නේ... තරු පහේ හෝටලයක පහසුකම් දීම කෙසේත් සුදුසු නැහැ.
කොටසකට කලින්ම මූලික අයිතිවාසිකම් ලැබිලා වගේ !
වහලයට නගිනකම් ආරක්ෂක භටයෝ.... බලන් හිටියද? මේ කට්ටිය මාසයට සැරයක් වහලයට නගිනවා. ඉනිමන් කොහෙන්ද? මට මේක ප්‍රශ්නයක්... දුරකථන ලඟ තබාගෙන පිටරට සමග මත්ද්‍රව්‍ය වෙළඳාම් කරනවා. පුදුම දේවල් වෙන්නේ... ඇහුවම කියන්නේ හිර ගෙදර. කිසිම පහසු කමක් නැහැ කියලා. ගිහින්ම බලන්න වෙනවා.
වැහි කාලෙට සිරමැදිරි ඇතුලට වතුර කාන්දුවෙන එක ගැන අධිකාරීන් දැනුවත් කලත් පලක් නොවුන නිසා, මේ බවලතුන් වහලට ගොඩ උනේ මහ වැසි එන්න පෙර, මහඋළු ගෙදර උළුකැට මාරු කරලා කාන්දුව හදා ගන්නයි. මේක කලබල වෙන්න ඕන දෙයක් නොවෙයි.....