(මහින්ද නිශ්ශංක)
රුපියල් කෝටි 4 කට වඩා වටිනා ස්වර්ණාභරණ තොගයක් බඳපටියක සඟවා නිතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කොළඹ ප්‍රදේශයේ ආයතකයක උපදේශකවරියකට රුපියල් ලක්ෂ 25 ක දඩයක් නියම කළ රේගුව කිලෝ 7 ග්‍රෑම් 700 ස්වර්ණාභරණ තොගය රාජසන්තක කළේය.
ඩුබායි සිට බදාදා (13) උදේ ගුවන් තොටුපළට පැමිණි කොළඹ 2 ප්‍රදේශයේ කාන්තාවෝ දෙදෙනක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන පරික්ෂණ පැවැත්වු අතර එක් කාන්තාවක් පරික්ෂණ වලින් පසු නිදහස් කළාය.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා පරික්ෂණ පැවැත්විණි.
COMMENTS