(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා ජූනි 14 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද(31) නියෝග කළේය.
රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා සහ උප පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහතා පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයින් ඝාතනය කිරීමේ හා තවත් පුද්ගලයින් ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත බවයි.
තවමත් පරීක්ෂණ සිදුකරන බැවින් සැකකරුවන් ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා පැමිණ සිටියේ නැත.
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ බ්‍රිගේඩියර් යළි රිමාන්ඩ්