(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර දිස්ත‍්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, නිවිතිගල, ඇලපාත කලවාන සහ කිරිඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල පසුගිය පැය 24 තුල මිලිමිටර් සියයට වඩා වැඩි වැසි ඇතිවූ නිසා වර්ෂාව තවදුරටත් පවතී නම්, නායයාම්, පස්ක`දු කඩා වැටීම් ගල් පෙරලීම්, පොළොවේ ගිලා බැසීම් අවදානමක් ඇති බවට දෙවන අදියරේ අවදානමක් පවතින බවඅද ( 17) දා පස්වරු 02.00ට නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇගවීය.
මීට අමතරව ඇහැලියගොඩ, කුරුවිට සහ අයගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට ගෙවුණු පැය 24 තුල මිලිමීටර් 75ට වැඩි වැසි පැවති බැවින් තවදුරටත් වැසි ඇතිවුවහොත් නායයාමේ ඉඩකඩ ඇති නිසා විමසිලිමත්ව සිටින ලෙසද එම නිවේදනයේ දැක්වේ.
කලුග`ගේ ජල මට්ටම අද 17 සවස 03.30 පමණ වනවිට රත්නපුර මුවගම ජල මාපකයේ දිස්වුයේ අඩි හයක් (මීටර් 01.85) ලෙසටය.
2025 දෙසැම්බර් මස 04
492
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
469
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්නපුරේ ප‍්‍රදේශ හයක් නායයාමේ අවදානමක