IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


රටේ නීතීය පාසල් පෙළ පොතට ඇතුළු කිරීමට යයි

(සුජිත් හේවාජුලිගේ )

රටේ නීතිය පාසල් පෙළ පොතට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බව  අධිකරණ හා බන්ධනාගාර  ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

අපරාධ නීතීය හා සිවිල් නීතීයද පෙළපොතට ඇතුළත් කරන බව ඇමැතිවරිය සඳහන් කළාය. අතුකෝරළ  මහත්මිය මේ බව සඳහන් කළේ   අරලියගහ මන්දිරයේ  අද පැවැති  සමථ දින සාමාජික උත්සවයේදීය. 



අදහස් (15)

රටේ නීතීය පාසල් පෙළ පොතට ඇතුළු කිරීමට යයි

wasantha Wednesday, 03 October 2018 08:55 AM

ඉතාමත් කාලෝචිත තීරණයක්... රටක් නීතිගරුක වෙන්න කලින් ඒ රටේ පුරවැසියන් නීතිය ගැන දැනුවත් විය යුතුයි.

:       17       19

ඇත්ත සත්‍යපාල Wednesday, 03 October 2018 10:32 AM

දේශපාලකයෝ කරන්න පුළුවන් ඔක්කොම නීති විරෝධී දේවල් කරලා රටක නීතියක් නැති රටම අයාලේ යන තැනට පත් වුණාම රටේ නිතිය නැති වුනේ සාමාන්‍ය ජනතාව නිසයි, එය නිවැරදි කරන්නට මෙවැනි දෙයක් කලයුතුයි යන බවක් හැඟවිමට මෙවැනි උපක්‍රම භාවිතා කරනවා. මහා එවුන් නිවැරදිව නීති ගරුක වුණානම් ඊලග පරම්පරාව නිකන්ම යහපත් වෙනවා.මෙලෙසම දැන් කඩාවැටෙන ආර්ථිකය ගොඩ ගන්නට නම් සුපිරි වාහන ගන්නට එපා කියල කියන්නේ ජනතාවට. ජනතාවගේ සල්ලි වලින් කවුද බිලියන ගණන් වාහන ගෙනාවේ ? මේ දේශපාලන උගුල් වල වැටෙන්න එපා.

:       47       47

TDWednesday, 03 October 2018 01:45 PM

මීට දශක 3කට පෙර මෙවැනි ක්‍රියාවන් ලංකාවේ පාසල් අධ්‍යාපනයට ඇතුළත් කර තිබුණා නම් අද රටේ සිදුවන බොහෝ නීතිවිරෝධී දේ සිදුනොවීමට බොහෝ සේ ඉඩ තිබිණි. එක්සත් ජාතික පක්ෂය මූලිකව පිහිටුවා ඇති ජාතික රජය ගෙන ඇති තීරණය ඉතාම වටිනේය.. 6 වන පන්තියේ සිට ඇතුළත් කිරීම ප්‍රයෝජනවත් වේ. ලෝකයේ ප්‍රබල දියුණුම රටවල මෙවැනි දේ ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබේ.

:       0       0

OMG Wednesday, 03 October 2018 09:05 AM

හොඳ ප්‍රවණතාවයක්... නමුත් පොතට පමණක් සීමා වෙලා පුළුවන්ද? විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරණය වෙන දේවල් බලන්න. රූපවාහිනියක් එකට ඉඳන් නරඹන්න පුළුවන්ද? මුද්‍රිත මාධ්‍ය "හෙඩ් ලයින්" බලන්න. නීතිය වල්වැදිලා ඇති බව කව්රුත් පිළිගන්න සත්‍යයක්.

:       9       13

Kodituwakku Wednesday, 03 October 2018 09:05 AM

ඔව් ඔව් එතකොට නීතියේ තියෙන හිල් ටික පොඩි කාලේ ඉඳලම හොයාගන්න පුළුවන්නේ...

:       35       26

Ferna Wednesday, 03 October 2018 09:11 AM

ක්‍රියාත්මක නීතිය හොඳේ. නැමෙන නීතිය නොවේ...

:       1       25

kap Wednesday, 03 October 2018 09:12 AM

රටේ නීතියක් නෑති නිසා, හිස් පිටු තමයි තියන්න වෙන්නේ...

:       6       24

Perakum Wednesday, 03 October 2018 09:14 AM

ඇමතිතුමිය හදන්නේ වෛද්‍ය සංගමය වගේ නීතිඥ සංගමයත් පාරට බස්සන්න වගෙයි.

:       8       18

charith Wednesday, 03 October 2018 09:18 AM

සිරිලංකාවේ නීතියට අනුව දේශපාලකයකු වූ විට ලැජ්ජාව නැතිවීම, තමාගේ පක්ෂය රට විකුණුවත් විරුද්ධ නොවීම, ස්ත්‍රී දූෂණය, මිනිසුන් ඝාතනය කළත් බේරී ගෙදර සිටිය හැකිබව, කියන ඒවද දන්නේ නෑ..

:       29       104

ravi Wednesday, 03 October 2018 10:10 AM

මෙතන හුඟක් ලියල තියන අදහස් බලපුවහම ... පැහැදිලිවෙන්නේ ... අපේ ඉන්නේ වැඩිහරියක් දුෂකයෝ බවයි .....

:       0       39

pawan Wednesday, 03 October 2018 10:13 AM

රටේ නීතිය මෙන්ම ඊට එරෙහි වුනොත් ලැබෙන දඬුවම් මොනවද කියලත් පාසෙල් පෙළපොතට ඇතුලත් කලොත් හොදා. ඒ වාගේම රටේ නිතර නිතර සිදුවන අපරාධ වලට අදාළ දඬුවම් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කල යුතුය. එතකොට ජනතාවට නිතර නිතර මේවා ඇස ගැටෙන නිසා අපරාධ අඩුවීමට උදව් වෙන්න පුළුවන්.

:       0       18

lakmal Wednesday, 03 October 2018 11:04 AM

දැන් රටේ මිනිස්සු නීතිය ඉගෙන ගනී කියල පෙරකදෝරුවෝ ටික වර්ජනය කරයිද දන්නේ නැහැ.

:       0       8

sampath Wednesday, 03 October 2018 11:13 AM

අපරාද නීතිය සිවිල් නීතිය මුලික අයතිවාසිකම් පවුල් නීතිය සයිබර්අවකාශ සහ ඉලෙක්ට්‍රොනික් අපරාද , සමථකරණය යන කොටස් අනිවාර්යෙන්ම දැනගත යුතුයි...

:       0       7

upali Wednesday, 03 October 2018 11:45 AM

අපේ අධ්‍යාපනය කන්නේ තකතීරු දේශපාලකයෝයි. ඒ අයට හිතන දේ පාඨමාලාවලට දමනවා. ළමයින්ගේ ධාරණය කරගැනීම, ශක්තිය හිතන්නේ නැතිව තමයි වැඩ කරන්නේ..

:       10       0

Bamunuarachchi Wednesday, 03 October 2018 06:01 PM

කරන්න පුලුවන්නම් එය බොහෝම වටිනා විෂයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 513 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 314 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site