(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ පුලියන්කුලම කෘෂිකර්ම පිඨය ඉදිරිපිට කඩ කාමරයක් තුළ මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (17) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙම කඩ කාමරය තුළින් දැඩි දුර්ගන්ධයක් හමා ඒම නිසා ඒ ආසන්නයේ පදිංචි පුද්ගලයන් පොලිසියට කළ පැමිණිල්ලක් මත මළ සිරුර සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd