ග‍්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කොරෝනා ආසාදිත ආශ්‍රිතයකු වීමෙන් ස්වයං නිරෝධායනයට ලක්ව පී සී ආර් පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වී ඇතැයි අමාත්‍යංශය කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදිත වීම නිසා ඔහු සහභාගී වු වැඩසටහනට එක්වූ ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා ආශ්‍රිතයකු වීමෙන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක්වී තිබිණි.
කෙසේ වෙතත් පසුව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පී සී ආර් පරීක්ෂණයට යොමු වූ අතර එහි ප්‍රතිඵල අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවට අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
එම නිවේදනය පහතින් දැක්වෙයි.

2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
731
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යළි ජනතාව අතරට
Naeaz Thursday, 28 January 2021 08:44 AM
කණගාටුයි...