IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


රංගේ බණ්ඩාරගේ මූලික විරෝධතාව මහාධිකරණයට

(මනෝප‍්‍රිය ගුණසේකර)

සුඛෝපභෝගි මෝටර් රථයක් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්‍ෂ 54ක මුදලක් ලබා ගෙන වංචා කිරීම සම්බන්ධයෙන් වාරීමාර්ග රාජ්‍ය අමාත්‍ය  පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බවට ඒ මහතා ඉදිරිපත් කර ඇති මුලික  විරෝධතාවයක් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව  මහතාට අද (09) ඉදිරිපත් කෙරිණි.

මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවට රංගේ බණ්ඩාර මහතාගේ නීතීඥවරුන් ඉදිරිපත් කර ඇති මුලික විරෝධතාවය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බව දැනුම් දෙමින් නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා ඒ සඳහා දිනයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා මෙම නඩුව ලබන නොවැම්බර් 07 වැනිදා තෙක් කල් තබන ලදී.

සුඛෝපභෝගි මෝටර් රථයක් වසර පහක කාලයකින් පවරා දීමේ පොරොන්දුව මත රුපියල් ලක්‍ෂ 54ක මුදලක් දිනේෂ් රත්නායක නමැත්තාගෙන් ලබාගෙන පොරොන්දු වු පරිදි මෝටර් රථය පවරා නොදී එම  මුදල සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කරන ලදැයි විත්තිකරුට  එරෙහිව  නීතීපතිවරයා  විසින්  චෝදනා  ගොනු කරනු ලැබ  ඇත.
 



අදහස් (1)

රංගේ බණ්ඩාරගේ මූලික විරෝධතාව මහාධිකරණයට

Hafeel Wednesday, 09 August 2017 08:53 PM

හොඳම වැඩේ රවීගෙන් උපදෙස් ගන්න එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 456 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site