(සිතුම් චතුරංග)
තියුණු ආයුධ රැගෙන යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායමක් විසින් යාපනය, චාවකච්චේරි කනකම්පුල්ලිඅඩි ප‍්‍රදේශයේ කරන ලද පහරදීමකදී පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි ඇතැයි යාපනය චාවකච්චේරි පොලිසිය පවසයි.
යතුරුපැදිවලින් පැමිණි හය දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායමක් චාවකච්චේරි මාර්ගයක් ආසන්නයේ සිටි පිරිසක් වෙත කඩු හා පොලූ වලින් පහර දි ඇති පළා ගොස් ඇති බව පොලිසිය කියයි.
පහරකෑමෙන් වයස අවුරුදු 24 ත් 22 ත් අතර වයසේ පසුවන තරුණයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ පහර කෑමට ලක්වූවන් අතර විදෙස්ගතව සිට මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණි තරුණයකු සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd