(සුමතිපාල දීයගහගේ)
වැල්හේන්ගොඩ - තිත්තගල්ල මාර්ගයේ වැල්හේන්ගොඩ ගුණරතන විදුහල අසලදී අද (18) යතුරුපැදියක වේගය පාලනය කර ගත නොහැකිව එම යතුරුපැදිය පෙරලී ගොස් ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ 17 හැවිරිදි පාසැල් සිසුවෙකු මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අහංගම වැවිලිහේන පදිංචිකරුවෙකුවූ සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීමට සුදානම්වූ සිසුවෙකි.
අධික වේගයෙන් පදවා ගෙන ගොස් ඇති යතුරුපැදිය ගුණරත්න විදුහල අසලදී බිම පෙරලී අඩි කීපයක් ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබ කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ පසු මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරනයවී ඇත.
මිය ගිය අයගේ මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි අනතුරකින් 17 හැවිරිදි පාසැල් සිසුවෙකු මරුට
ඩී. ජයදේව Tuesday, 18 September 2018 03:18 PM
පව් අහිංසක ලොරි රියදුරා