ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ඉල්ලුම් කිරීමට තමන් සූදානම් වන්නේ යයි පවතින අනුමාන කිරීම් වල ගතයුතු යමක් නැතැයි මහේල ජයවර්ධන ප්‍රකාශ කරයි.
‘ඉන්දියා ටුඬේ’ වාර්තාව ප්‍රකාශයට පත්වීමත් සමගම ට්විටර් පණිවුඩයක් තබමින් මහේල කියා සිටියේ මේ වන විට තමන් බාරගෙන සිටින මුම්බායි ඉන්දියන්ස් පිලේ සහ කුල්නා ටයිටන්ස් පිලේ වගකීම් කෙරේ වැඩිදුරටත් අවධානය යොමු කරන බවයි
“ඉන්දීය පිලේ පුහුණුකරු වීම සහ මා සම්බන්ධ කරගෙන යන මේ සියල්ලම චාටු කතාබහ වගෙයි පෙනෙන්නේ. ඒ කොහොම වුණත් මේ වෙලාවේදී නම් මා පූර්ණකාලීන තනතුරක් බලාපොරොත්තු වන්නේ නෑ” යයි මහේලගේ තවත් ට්විටර් පණිවුඩයක තිබිණ.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහේල අනුමාන වාර්තා ප්‍රතික්ෂේප කරයි
tiktik Monday, 26 June 2017 05:03 PM
“ඉන්දීය පිලේ පුහුණුකරු වීම සහ මා සම්බන්ධ කරගෙන යන මේ සියල්ලම චාටු කතාබහ වගෙයි පෙනෙන්නේ. ඒ කොහොම වුණත් මේ වෙලාවේදී නම් මා පූර්ණකාලීන තනතුරක් බලාපොරොත්තු වන්නේ නෑ” මේ කියල තින්න්නේ ඉන්දීයන් ටීම් එක මෙහෙ එද්දී ටුවර් එකේ වීසේශ පුහුණුකරු වීදෙයට වැඩ බාර ගන්න කැමති කියල