රංජන් කස්තුරි
මහරගම නගර සභාවට තේරී පත්වු මන්ත්‍රීවරියන් 6 දෙනෙකු ඉල්ලා අස්වී තිබෙන අතර ඒ වෙනුවට ඡන්දයට ඉදිරිපත් නොවු කාන්තාවන් 6දෙනෙකු පත් කර තිබේ.
සුජාතා ධර්මප්‍රිය , ධම්මිකා නිශාන්ති , දිලන්ති රත්නායක , දෝන පියසීලි , සුබසිංහ ආරච්චිගේ සුමනාවතී හා වාසනා ධර්මප්‍රිය යව මන්ත්‍රීවරියන් ඉල්ලා අස් වී තිබේ.
ඒ වෙනුවට මහරගම නගර සභාවේ හිටපු සභහපතිනි කාන්ති කොඩිකාර , චිත්‍රානි සුගතපාල , මංගලිකා සිගේරා , සාවිත්‍රී ගුණසේකර , දිනෙන්ති ජයසේකර සහ අනුරාධා රණවීර නවක මන්ත්‍රීවරියන් ලෙස පත්ව සිටිති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.