(ඇම්. සෝමපාල)
මහනුවර - රාගල මාර්ගයේ කටුගස්හින්නේ කැබ් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ත‍්‍රී රෝද රථයටද දැඩි අලාභ හානි සිදුවී තිබේ.
ත‍්‍රී රෝද රථයේ ගමන් ගත් තිදෙනා රිකිල්ලගස්කඩ මූලික රෝහලට ඇතුල් කර ඇත. රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අයෙක් මියගොස් ඇති අතර දෙදෙනෙකු මහනුවර මූලික රෝහල වෙත වැඩිදුර ප‍්‍රථිකාර සඳහා යවා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීෙරා්ධ රථ අවදානම් සහිත වාහනයක්...................... මියගිය හා තුවාල වූ සියලුදෙනා එහි ගමන්ගත් අයයි