ඩබ්ලිව්.ඒ. අසේල
මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව දිස්ත්‍රික්කයේ සියලුම පළාත් සභාවට අයත් රෝහල්වල වෛද්‍යවරු අද (26) වැඩ වර්ජනයක් දියත් කොට ඇත.
ඒ අනුව ප්‍රදේශයේ ප්‍රාදේශිය රෝහල් ග්‍රාමීය රෝහල් බොහොමයක වැඩ කටයුතු අද දින අඩාල වි ඇති අතර දුෂ්කර ගම්වල සිට බාහිර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බොහෝ රෝගීන් දැඩි අපහසුතාවයකට පත්වී සිටියහ.
නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර කිරීම සහ හදිසි අවස්ථා සඳහා ප්‍රතිකාර ලබාදුන් අතර හෙට (27) උදෑසන වන විට වර්ජනය අවසන් වනු ඇතැයි වර්ජනයට සම්බන්ධ වෛද්‍යවරු ප්‍රකාශ කර සිටියහ.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහනුවර පළාත් රෝහල්වල වෛද්‍යවරු වැඩ වරති