(නිමන්ති රණසිංහ)
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම මගින් පවරා තිබූ නඩුවට අදාළව ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන ජූනි මස 30 වැනි දා තෙක් තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
තෝරාගත් පාසල් සහ ක්‍රීඩා සංගම් සඳහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් 14 000ක් බැගින් ආනයනය කර රුපියල් කෝටි පහකට අධික මුදලක් රජයට පාඩු කළැයි අල්ලස් කොමිසම අලුත්ගමගේ මහතාට චෝදනා කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd