
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව, තෙල්වත්ත අතර මුහුදු රළ ගොඩබිමට ගලා ඒමත් සමග අද (08) පෙරවරුවේ මාර්ගය මුහුදු වැලිවලින් පිරීයාම නිසා ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි.
ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවද සමග එක්ව මාර්ගයේ වැලි ඉවත්කර ගමනා ගමනයට පහසුකම් සැලසු බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේ ශාපය තවම පටන් අරගෙන නැහැ. කතරගම දේවාලයේ පෙරහැර මහජනතාවට රිසිසේ බලන්න නොදුන්නා, ගිනි පෑගීම මහජනතාවට නැරඹීමට ඉඩනොදීම ගැන පේන කරුවෝ කිව්ව අනාවැකි අනුව, මේ රට 3 න් තැනකින් මුහුදට බිලිවෙනවාලු, බලයට පත්වෙන රජයේ ප්‍රභලයෙක් මියයනවාලු, ඇමතිවරු රැසක් අසනීපවී මියයනවාලු, ඇමති බිරින්දෑවරු මියයනවාලු, මාස කිහිපයකින් රටේ සැමතැනම උද්ගෝෂණ මතුවෙනවාලු , ඒවා සමනය කරන්න රජය අසමත් වෙනවාලු. මුළු රටම විනාශ කරන මහා නියඟයක් එනවාලු. මහජන උද්ඝෝෂණවලට හමුදාවේ සහාය ලැබීමෙන් අසරණවන රජය ඉල්ලා අස්වීමෙන් පසු පත්වෙන රජයේ පාපිෂ්ටයින් අඩුනිසා රට නැවත සාමාන්‍ය තත්වයට පත්වේවිලු.
ආ මේ ගල්කිස්සෙන් දාපුවානෙ. ගොඩගහලා තියෙන්නේ...!!!
රත්නායක වෙත, ඔබතුමා මිනිස්සු කී දෙනෙක් මැරෙනකන්ද මග බලාගෙන ඉන්නේ.?