(තුසිත ද සිල්වා)
දර්ගානගරයේ සිසුන් තිදෙනකු බෙන්තොට මුහුදේ දිය නෑමටගොස් ගසාගෙන යද්දී ප්‍රදේශවාසීන් විසින් ඉන් දෙදෙනකු බේරාගෙන ඇතත් එක් සිසුවකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.
බේරාගත් සිසුන් දෙදෙනා බෙන්තර සහ බලපිටිය රෝහල්වලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd