IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මහජන පීඩාවක් කළැයි විමල් ඇතුළු 6කට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක්


 
 නිමන්ති රණසිංහ 
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ යෙදී මහජනයාට හිරිහැරයක් කළැයි කියන සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුලූ සැකකරුවන් 06 කට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද  (17) සංශෝධිත පැමිණිල්ලක් ගොනු කළේය. 
 
ඒ අනුව, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ, එම පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දසානායක, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පියසිරි විජේනායක සහ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර රොජර් සෙනෙවිරත්න යන සැකකරුවන්ට එරෙහිව එලෙස අධිකරණය හමුවේ පැමිණීල්ල ගොනුවිණී.
 



අදහස් (3)

මහජන පීඩාවක් කළැයි විමල් ඇතුළු 6කට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක්

Uditha Monday, 17 September 2018 12:29 PM

රට කන එකමයි... මෝඩි ලංකාවට එනකොට මොන දේවල් කිව්වද? දැන් රාජපක්ෂ මහත්තය පුතා එක්ක ඉන්දියාවට ගිහින් මෝඩිව මුණගැහුණ වෙලාවේ සරම ඔලුවේ ඔතාගන්න ඇති... ලැජ්ජාවක් නැහැ කොහොමත්.. මේ ගොල්ලන්ට..

:       306       146

සතයපාල Monday, 17 September 2018 02:59 PM

මෙයාගේ දේශපාලනය හෝ හැදියාව ගැන කිසිම එකඟතාවයක් නැතත් කුමන හෝ කාරණයක් සම්බන්ධයෙන් විරෝධය පාන්නට වගේම එකඟ වෙන්නට ඔහුට තිබෙන අයිතියට ගරුකල යුතු අතර ලෝකයේ බොහෝ දියුණු යයි සම්මත රටවල පවා එවැනි විරෝධතා විදේශිය රාජ්‍ය නායකයින්ට හා රාජ්‍ය තාන්ත්‍රිකයින්ට එල්ල කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති යුගයක විමල්ට එරෙහිව මහජන පීඩාව යටතේ අභූත චෝදනා නැගීම අසාධාරණ මෙන්ම ද්වේශ සහගත ක්‍රියාවක් බවයි අපගේ අදහස...

:       4       56

rohana kumara mendis Monday, 17 September 2018 05:28 PM

ඔන්න දානවා නම් රට කන අය... එළියේ ඉන්නකම් රට වින කරන අය තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site