ඉෂාන් සංජීව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහචාර්ය ජී.එල් පීරිස් මහතා නාරහේන්පිට ඇල්විටිගල මාවතේ ශ්‍රී මහා බෝධි විහාරයට අද (10) ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය. ඒ මහතාගේ බිරිඳද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියාය.

COMMENTS
බොහොම නිවිච්ච, හැදිච්ච නෝනා කෙනෙකුයි මහත්මයෙකුයි බව පෙනෙනවා.
ඇත්තටම හරිම හොඳ බිරිඳක් ඉන්නවා වගේ.
හෙට වෙනකොට සභාපතිකම ඉතුරුවෙලා තියෙයිද?
පුවත් හිඟ අයට මෙයත් උණුසුම් පුවතකි.