IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


‘මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අන්තවාදී පල්ලි 400කට අවසර දීලා‘

(ඩයනා උදයංගනී) 
 
මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයා 2015 සිට මේ දක්වා තව්හීද් ජමාත් සංවිධානයේ අන්තවාදී පල්ලි 400 ක් පිහිටුවීම සදහා අනුමැතිය දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 

අමාත්‍යවරයා තමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මෙවන් පල්ලි 50 ක් පිහිටුවීමට අනුමැතිය දී ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.
 
මෙම පල්ලි වහාම තහනම් කර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ අදහස් ලබාගෙන ඉදිරි පියවර ගතයුතු බවද ජයසේකර මහතා කීවේය.
 
ආගම්වලට වෙන වෙනම ඇමතිවරුන් පත්නොකර එක් ආගමික කටයුතු ඇමතිවරයෙක් පත්කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.
 
මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අන්තවාදී ත්‍රස්ථවාදීන්ට දඩුවම් දීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවද හෙතෙම සදහන් කළේය 
 
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 



අදහස් (7)

‘මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අන්තවාදී පල්ලි 400කට අවසර දීලා‘

chamath Monday, 29 April 2019 07:07 AM

මෙය හරියට කියන්නේ අපි කරපු දේවල් වගේ

:       1       49

දිමුත් Monday, 29 April 2019 07:09 AM

"ආගම්වලට වෙන වෙනම ඇමතිවරුන් පත්නොකර එක් ආගමික කටයුතු ඇමතිවරයෙක් පත්කළ යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය" - හොද යෝජනාවක්

:       2       141

kap Monday, 29 April 2019 07:19 AM

අදද ඇහැ ඇරුනේ. මෙච්චර කල් හිටියේ කැබිනෙට් එකේනේ ?

:       0       79

anura Monday, 29 April 2019 08:19 AM

ඔබතුමා යෝජනා කරන අධිකරණයේ පළමුව විභාග කළ යුත්තේ අන්ත වාදීන්ගේ ප්‍රහාරය දැන ගෙන කරුණු නොසළකා හැර හා සඟවා ගෙන සිටි දේශ පාලඥයන් ගැනය.

:       0       13

Bamunuarachchi Monday, 29 April 2019 09:51 AM

62 දැන් නුඹලාට සනීපෙට නින්ද යනවාද?

:       0       11

වැඩිහිටියා Monday, 29 April 2019 12:28 PM

උලමෙක් කෑගැසුවොත් ඉතාම අයහපත් වෙනවා කියා අතීත ලක් වැසියන්ගේ විශ්වාසයක් තිබුණා. දැන් ළමුන් සංවිධානය වෙලා... මොනවා වෙයිද?

:       0       0

BamunuarachchiTuesday, 30 April 2019 01:01 AM

ඒ අතීත ගෝත්‍රික විස්වාස අත්හැර වර්තමානයේ ජීවත් වෙන්න. දැන් වැඩිහිටියෝ නිසා වර්තමානයට එන්න බැරිද? මේ අපි වර්තමානයට ඇවිත් අනාගතයටත් හැඩගැසෙන්නේ. ජයසේකර කියන්නේ මොකක්ද කියා බලමු. කව්රුත් කතාවෙලා ඥානෙස්සර හාමුදුරුවෝ හිරේ දැම්මේ ඔය ටික කර ගන්න තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 277 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 627 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site