මිලියන 36 ක් පමණ වටිනාකමකින් යුතු හොරොයින් තොගයක් සමඟ අඹුසැමි යුවළක් අද (30) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙදෙනා අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව තිබී හොරායින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 3 ක් තිබු බවද පොලීසය පවසයි.
(36698)
මැණික් ව්‍යාපාරිකයෙකු සතු රුපියල් ලක්ෂ 13 ක් වටිනා ගමන් මල්ලක් ,කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගත් ගෘහ සේවිකාවක අද(03) කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසි
පල්ලම අඩම්මන ප්‍රදේශයේදී යතුරු පැදියක් බොලේරෝ කෑබ් රථයක ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් බිරිද එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල ලෙස තුවාල සිදුවු සැමිය
රජය පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් ආපදාව සමනය කර ගැනීම සඳහා උදව් වන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ල
බ්‍රසීලයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ පහක් සමග ’’පොල්වත්තේ ජනක’’ නැමැති සැකකරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
ඊච්චලම්පත්තු, පූනගර් ප්‍රදේශයේ ගැනුම්කරුවෙකුට රුපියල් කෝටි දෙකකට විකිණීම සඳහා රැගෙන පැමිණි ගජමුතු දෙකක් සමග පිය පුතු දෙපළක් ඇතුළු හතර දෙනකු සැකපිට ඊ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ජාතික ලැයිස්තුවට පත් කෙරුණු මොහොමදු සාලි නලීම් මහතා කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිලියන 36 ක හොරොයින් සමඟ අඹු සැමි යුවළක් අත්අඩංගුවට
Kumar Wednesday, 30 January 2019 05:02 PM
ඔයගොල්ලන් ලොකු අමාරුවක තමා වැටිලා තිබෙන්නෙ. කොටි පනහක්වත් හොයාගත්තනම් ඇප පිට බේරිලා යන්න තිබුණ නේද?