මිලියන 36 ක් පමණ වටිනාකමකින් යුතු හොරොයින් තොගයක් සමඟ අඹුසැමි යුවළක් අද (30) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙදෙනා අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව තිබී හොරායින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 3 ක් තිබු බවද පොලීසය පවසයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලන් ලොකු අමාරුවක තමා වැටිලා තිබෙන්නෙ. කොටි පනහක්වත් හොයාගත්තනම් ඇප පිට බේරිලා යන්න තිබුණ නේද?