IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාලබේ වෙඩි තැබිමකින් පුද්ගලයකු මරුට

බිමල් ශ්‍යාමන් ජයසිංහ

මාලබේ -  චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී  සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයා කොන්ත්‍රාත්කරුවෙකු බවත් ඔහු මුල්ලේරියාව - හිඹුටාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (46) ක පුද්ගලයකු බවත් පොලිසිය කියයි.

මිය ගිය පුද්ගලයා තම වාහනය මාර්ගයේ නතර කර චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පා ගමනින් යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඔහුගේ මළ සිරුර මේ වන විට නේවිල් ප්‍රනාන්දු රෝහලේ මෘත ශරීරාගාරයේ තැන් පත් කර ඇති බව පොලිසිය කීය.

ඡායාරූප - බුද්ධික කුමාරසිරි



අදහස් (4)

මාලබේ වෙඩි තැබිමකින් පුද්ගලයකු මරුට

GOBBAYA Sunday, 25 March 2018 02:45 PM

පොලිසියයි, පාතාලයයි තමයි අපට ලැබුණු යමපාලනය...

:       202       205

Ruwan Sunday, 25 March 2018 04:46 PM

පාතාලය තමයි අපට ලැබුණු යමපාලනය...

:       16       22

mahinda Monday, 26 March 2018 05:13 AM

ඒ දවස්වල සුදු වැන් වට තිබුන දැන් එකත් නැහැ

:       0       8

lataha Monday, 26 March 2018 06:28 AM

යහපාලනය විසි කරපල්ලා යකෝ... පාතාලය රජ කරවන මේ අය මොනවද කරන්නේ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 352 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site