IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාලගමුව ඝාතන සැලැස්ම ගැන පොලිසිය ප්‍රශ්න කරයි

සුජිත් හේවාජුලිගේ
 
ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරිමේ සැලැස්ම පිළිබඳව පෑලියගොඩ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මාලගමුව මහතාගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර අද (15) ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.


පෑලියගොඩ පොලිසියෙන් කෙරුණු දැනුම් දීමක් අනුව ඩිලන්ත මාලගමුව මහතා එම පොලිසිය හමුවේ පෙනී සිටියේය.


මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු මාලගමුව මහතා පැවසුවේ පොලිසිය ඝාතන සැලැස්ම පිළිබඳව තමාගෙන් දිර්ඝව ප්‍රශ්න කර තොරතුරු සටහන් කර ගත් බවයි.


මේ සිද්ධිය පිළිබඳව තමා දන්නා තොරතුරු සියල්ල පොලිස් නිලධාරියාට එහිදී පැවසු බව කී මාලගමුව මහතා මේ තොරතුරු පදනම් කරගෙන පරික්ෂණ දිගටම කරන බව පොලිසිය දැනුම් දුන්නේ යැයි  ද සඳහන් කළේය.


තමා ඝාතන කිරිමේ සැලැස්ම පිළිබඳව ඉදිරියේ දී ජනාධිපතිවරයා ද හමුවී කරුණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව මාලගමුව මහතා වැඩිදුරටත් කීය.
 



අදහස් (1)

මාලගමුව ඝාතන සැලැස්ම ගැන පොලිසිය ප්‍රශ්න කරයි

VizkiD Wednesday, 15 August 2018 10:10 AM

නිහතමානි ශ්‍රී ලාංකිකයන් ඔබ සමගයි !!!

:       2       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site