IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


මරදාන අවට රථ වාහන තදබදයක්

( ඉන්දිකා රාමනායක ) 

උසස්  ජාතික ඩිප්ලෝමා සිසුන්ගේ   විරෝධතාවක් හේතුවෙන් මරදාන හා ඒ අවට  ප්‍රදේශයන්හි දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අද දහවල්  1.30 ට පමණ   මරදාන  හන්දියෙන්   මෙම  විරෝධතා පාගමන  ඇරැඹිණි. ඔවුන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා පැමිණීමට නියමිත බව පොලීසිය කියයි.

 



අදහස් (6)

මරදාන අවට රථ වාහන තදබදයක්

Dee Monday, 03 February 2020 08:55 AM

හැමදාම විරෝධ. මී හරක් වගේ වැඩ කළාම හැමදාම පාරේ තමයි. ගන්න දෙයක් නෑ.

:       0       82

lalithm Monday, 03 February 2020 09:03 AM

යහපාලන කාලේ මේවා කරනකොට කරපු විවේචන බන්දුල මතකද මන්දා? ඊයේ පෙරේදා මට ඇහුනා කියනවා මහජනයාට කරදර නොකර ඒගොල්ලන්ට කාලයක් දෙන්න කියලා වැඩ කරන්න. ඊට වඩා හොඳ නැතිද උද්ඝෝෂණයට වෙන්වූ කලාපයක් පිට්ටනියක් වෙන් කරලා මහජනයාට වද නොදී ඕනේ කුදයක් ගහගන්න කියල උද්ඝෝෂකයින් අයින් කළානම්. මේ යෝජනාව යහපාලන කලේ ගෙනාපු එකක්.

:       0       22

මුණසිංහ Monday, 03 February 2020 10:08 AM

කෙලින්ම අමාත්‍යංශයට ගිහින් කතාකළා නම් ඉවරයි. පහුගිය සියලු දෙනාට අවස්ථාව ලැබුණා.

:       0       4

මුණසිංහMonday, 03 February 2020 03:44 PM

කිව්වා හරිනේ? අපරාදෙ පෙලපාලි ගිහින් පාර හිරකළේ...

:       0       0

ajith Monday, 03 February 2020 10:10 AM

යහපාලන කාලේ හැමදාම උද්ඝෝෂණ තිබුණනේ... කොටුවේ දුම්රියපළ ඉදිරිපිට සවස 4.30 වනවිට යන්නවත් බැහැ. සමහරු පැල් ගහගෙන හිටියේ. දැන් මොකද පාරවල් බ්ලොක් වෙනවා කියන්නේ. එදා එහෙම වුනේ නැද්ද?

:       0       6

asela Monday, 03 February 2020 04:20 PM

මේ ළමයි මිනිසුන්ට පිළිකුල් . ඉගෙන ගන්නේ නැහැ. රට ගැන හිතන්නේ නැහැ. දෙමව්පියන් ගැන හිතන්නේ නැහැ. දැනුමක් නැහැ පුද්ගලික රැකියාවලට ගන්න. ඒවාට කැමතිත් නැහැ විනය නැති නිසා.. ඊළඟට ආණ්ඩුවෙන්ම ජොබ් එකක් ඉල්ලනවා. ඒත් රටටම ණයකාරයෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 568 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site