ඉන්දිකා රාමනායක
යටියන හන්දියේ වෙළඳසැලක් ඉදිරිපිට දී අද (5) පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමකින් 65 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ ගමන් ගෙදර පදිංචි ජස්ටින් රත්නපාල නැමැති අය බවට හඳුනා ගෙන ඇත.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකුගෙන් එක් අයකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනුවන්ගොඩ පාතාලයට නිමාවක් නැතිද? ලංකාවේ අද තිබෙන පාතාලයේ උපත මිනුවන්ගොඩයි.