ජයන්ත සමරකෝන්
කොළඹ මහ නගර සභාවේ නිලධාරීනින් හට ඉහළ නිලධාරීන්ගෙන් ලිංගික අතවර සිදුවන බවට නාගරික මන්ත්‍රීනි ෂර්මිලා ගෝනවල මහත්මියගේ ප්‍රකාශයට එරෙහිව එහි දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් ඉදිරිපත් කර ඇති ලිපියක් සම්බන්ධයෙන් සොයා බැලීමට දස පුද්ගල ස්වාධීන කමිටුවක් පත්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ දස පුද්ගල කමිටුවේ ඉන්නේ. අඩුම තරමින් කාන්තාවෝ පස් දෙනෙක්වත් ඉන්න ඕනා.