ඉන්දිකා රාමනයක
මෝදර මතුවැල්ල ප‍්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මිය ගිය බව මෝදර පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ජම්පටා ප්‍ර දේශයේ පදිංචි ගෝපාලන් පිල්ලේ බාලචන්ද්‍රන් (62) වේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු වන පූකුඩුකන්නා නැමැත්තාගේ තාත්තා බවට තොරතුරු ලැබී ඇති බවත් තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd