IMG-LOGO

2024 පෙබරවාරි මස 27 වන අඟහරුවාදා


මෝදර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

 

ඉන්දිකා රාමනයක

 

මෝදර මතුවැල්ල ප‍්‍රදේශයේ මීට සුළු මොහොතකට  පෙර සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මිය ගිය බව මෝදර පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ජම්පටා ප්‍ර දේශයේ පදිංචි ගෝපාලන් පිල්ලේ බාලචන්ද්‍රන් (62) වේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු වන පූකුඩුකන්නා නැමැත්තාගේ තාත්තා බවට තොරතුරු ලැබී ඇති බවත් තුවාලකරු කොළඹ  ජාතික රෝහලට ඇතුළත් කර ඇත.



අදහස් (0)

මෝදර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සැරයන් වෙඩි තබාගෙන
2024 පෙබරවාරි මස 27 397 0

මාතර කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුර පොල තුළදී පොලිස් සැරයන්වරයකු අද ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇතැයි කොටවිල පොලීසි


අල්ලස් ගත් කොස්තාපල් රිමාන්ඩ්
2024 පෙබරවාරි මස 27 255 0

මාර්ග රාජකාරියේ දී පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් මුදා හැරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ඉත්තෑපාන පොලිසියේ පොලිස් කොස්තාපල් හ


කතානායක විශ්වාස භංගයට ජාජබ සහ ඩලස්ලාගේත් සහාය
2024 පෙබරවාරි මස 27 617 0

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවද සහාය දැක්වීමට තීරණය


විදුලි බිල අඩු කරන්න කොමිසම හෙට රැස්වෙයි
2024 පෙබරවාරි මස 27 211 3

විදුලිබල මණ්ඩලය යොමු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදඟා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් හෙට (28) පැවැත්වෙන බව එ


විදුලි ගාස්තුව සියයට 37කින් අඩුකරන්න
2024 පෙබරවාරි මස 27 303 0

විදුලි ගාස්තුව සියයට 37 කින් අඩු නොකර තවදුරටත් ජනතාව මුලාකිරීමට කටයුතු නොකරන ලෙස විදුලිබල ඇමතිවරයාට මතක් කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන


අභ්‍යවකාශයට යන ඉන්දීය ගගනගාමීන් හඳුන්වා දෙයි
2024 පෙබරවාරි මස 27 607 1

ඉන්දීය අභ්‍යවකාශ ආයතනය, මෙම වසරේ, ගගනගාමීන් සිවු දෙනකු අභ්‍යවකාශයට යැවීමට බලාපොරොත්තු වෙයි. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක ආධා


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 330 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 310 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 313 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site