(ජයන්ත සමරකෝන්)
ඩෙංගු මදුරු උවදුර තදින්ම පැතිර යන පෙදෙස් පිරිසිදු කිරීමට සහ රාජ්‍ය ආයතනවල ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයන් 31 දෙනකු ඩෙංගු උණ වැළඳී රෝහල් ගත කර ඇති අතර එක් භටයකු මියගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
සුවය ලැබු භට පිරිසක් මේ වනවිට ඔවුන්ගේ සේවා ස්ථානවලට යවා ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.
මියගොස් ඇත්තේ පොලොන්නරුව බළකා මූලස්ථානයට අයත් කේ.එම්. සංජීව කරුණාමුණි නමැති භටයෙකි.
අනුරාධපුර, පොළොන්නරුව, වැලිඔය, වව්නියාව, කන්තලේ ඇතුළු සිවිල් ආරක්ෂක බළසේනා මූලස්ථාන ගණනාවකින් භටයන් 23,000ක් පමණ මදුරු මර්දන රාජකාරි සඳහා යොදවා සිටින බව සිවිල් ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මදුරු මර්දනයට ගිය සිවිල් ආරක්ෂකයෝ තිස් එකකට ඩෙංගු
අණුකුන්ඩුව Wednesday, 02 August 2017 04:06 AM
අනේ පළාත් සභා මැතිවරණය තියන්නකෝ !
පිටිගල මිලානෝ Wednesday, 02 August 2017 06:46 AM
ලංකාවේ මිනිසුන්ගේ බීමත්කමත් ඩෙංගු වලට එක හේතුවක්. බිව්වට පස්සේ මදුරුවෝ කොච්චර කෑවත් ගණනක් නැහැ.